<>...::|TECH GEEKS LK|...::<>
Next Level of IT
About Me
TECH GEEKS LK
View my complete profile
Wednesday, 24 April 2019
DJ කරන්න කැමති අයට FL STUDIO
ලංකාවේ ඉන්න ගොඩක් Djzල කරන්න පාවිච්ච කරන්නෙ මේ සොෆ්ට් එක
මේකෙදි ඔයගොල්ලන්ගේ නම කියන විදියට speech එකක් හදගන්න පුලුවන්
වැඩි කතා ඔනේ නෑ
මෙතනින් Download කරගන්න
Read more »
පැන්සල - අලුත් ම සිංහල Typing Software එක
පැන්සල - අලුත් ම සිංහල Typing Software එක
ඔන්න එහෙනම් අපේ දෙවෙනි ලිපියෙන් ඔයගොල්ලො හම්බවෙන්න අපි ආවා
පැන්සල තමයි මේ software එකේ නම
සුපිරි සොෆ්ට් එකක්
මේක අපි කොතනක හරි මේ සොෆ්ට් එක ඔන් කරල type කරල space එක ඔබපු සැනින් ඒ වචනය සින්හලට convert වෙනවා
මම ඔයගොල්ලන්ට මේ ලිපි ලියන්න පවිච්චි කරන්නෙත් මෙ soft එක
Download
INTRO - TECHNOLOGY - TECH GEEKS LK 2
TECH GEEKS LK 2nd EDITION
අප සමග එකතුවන ඔබව සාදරයෙන් පිළිගනිමි
මෙය අප බ්ලොග් අඩවිය වෙත දමන පලමු ලිපියයි
තාක්ෂණික ලෝකයේ සියල්ල එකම තැනකින් දැනගන්න
දැන්ම අප හා එක්වන්න
ඉදිරියෙදී අප පළ කරන youtube චැනලය හා එක්වන්න
දිගටම අප හා රැදී සිටින්න
ඔබට වටිනා ලිපියකින් නැවත හමුවෙමු
Home
Subscribe to:
Comments (Atom)
පැන්සල - අලුත් ම සිංහල Typing Software එක
පැන්සල - අලුත් ම සිංහල Typing Software එක ඔන්න එහෙනම් අපේ දෙවෙනි ලිපියෙන් ඔයගොල්ලො හම්බවෙන්න අපි ආවා පැන්සල තමයි මේ software ...