පැන්සල - අලුත් ම සිංහල Typing Software එක
පැන්සල - අලුත් ම සිංහල Typing Software එක
ඔන්න එහෙනම් අපේ දෙවෙනි ලිපියෙන් ඔයගොල්ලො හම්බවෙන්න අපි ආවා
පැන්සල තමයි මේ software එකේ නම
සුපිරි සොෆ්ට් එකක්
මේක අපි කොතනක හරි මේ සොෆ්ට් එක ඔන් කරල type කරල space එක ඔබපු සැනින් ඒ වචනය සින්හලට convert වෙනවා
මම ඔයගොල්ලන්ට මේ ලිපි ලියන්න පවිච්චි කරන්නෙත් මෙ soft එක
No comments:
Post a Comment